පන්තියක සිසුන් විෂය තුනක් සඳහා ලබාගත් ලකුණු එක් එක් සිසුවාගේ නම සමග පහතදැක්වෙන අයුරු "input.text" නම් ගොනුවේ සටහන් කර ඇත.
Nimal, 20, 10, 30
Saman, 40, 60, 45
Mala, 22, 65, 75
එක් එක් සිසුවා විෂය තුන සඳහා ලබාගත් ලකුණුවල එකතුව හා මධ්‍යන්‍යය (Mean) පහත දැක්වෙන ආකාරයට ආදානය කළ යුතු යැයි සලකන්න.
1. Nimal 60 20.0
2. Saman 145 48.3
3. Mala 162 54.0
මේ සඳහා නිර්මාණය කළ අසම්පූර්ණ පයිතන් කේතයක් පහත දැක්වේ. මෙම කේතයේ සම්පූර්ණ ස්ථාන කඩ ඉරි මගින් දක්වා ඇත.
def total(marks):
#compute the total
total=0
for mark in marks
_ _ _ _ _ _ _ _ _
return total
f=open("inpit.text")
line=f.readline()
i= _ _ _ _ _ _ _ _ _ _
while(line ='')
record=line.strip('\n').split(",")
aggregate=total_ _ _ _ _ _ _ _ _ _
print i,_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
i +=1
line = _ _ _ _ _ _ _ _ _
f.close()
ඉහත කේතයට අදාළ ප‍්‍රතිදානය ලබාගැනීම සඳහා සුදුසු ලෙස සම්පූර්ණ කරන්න.
def total(marks): #compute the total
total=0
for mark in marks
total=total+marks
return total
f=open("input.text")
line=f.readline()
i=1
while(line <> '') :
record=line.split(",")
total=record[1]+record[2] + record[3]
aggregate=total/3
print ("%. %s %d, f%") % (i,record[1], total, aggregate)
i +=1
line =line=f.readline()
f.close()
=====
The Mean and the Median
100, 100, 130, 140, 150
To find the median, arrange values from smallest to largest.
If there is an odd number of values, the median is the middle value. If there is an even number of values, the median is the average of the two middle values.
130 is the middle value.
The mean is computed by adding all of the observations and dividing by the number of observations.
(100 + 100 + 130 + 140 + 150)/5 = 620/5 = 124
Population mean = μ = ΣX / N OR
Sample mean = x = Σx / n
Four friends take an IQ test. Their scores are 96, 100, 106, 114. Which of the following statements is true?
I. The mean is 103.
II. The mean is 104.
III. The median is 100.
IV. The median is 106.
(A) I only
(B) II only
(C) III only
(D) IV only
(E) None is true
Solution
The correct answer is (B).
Mean score = Σx / n = (96 + 100 + 106 + 114) / 4 = 104
Since there are an even number of scores (4), the median is the average of the two middle scores. Thus, the median is (100 + 106) / 2 = 103.
------------------------------------------
http://stattrek.com/lesson1/formulas.aspx
No comments:
Post a Comment