Monday, July 25, 2011

Python Formating Strings

#program to convert Celsius Temperature to Fahrenheit
c=input ('Enter Temperature in Celsius:')
f=c*9/5.0+32
print "Fahrenheit %d" %f


දී ඇති ක‍්‍රමලේඛය දෝෂ සහිත ය. අපේක්ෂිත ප‍්‍රතිදානය ලබා ගැනීම සඳහා එය නිවැරදි විය යුත්තේ පහත සඳහන් කුමන ආකාරයට ද ?

1. #program to convert Celsius Temperature to Fahrenheit යන පේළිය ඉවත් කිරීම
2. c= input('Enter Temperature in Celsius:') පේළිය c-input('Enter Temperature in Celsius.') ලෙස වෙනස් කිරීම

3. F=c*9/5.0+32 පේළිය f=c*9.0/5.0+32 ලෙස වෙනස් කිරීම
4. print "Fahrenheit %d" %f පේළිය print "Fahrenheit %f" %f ලෙස වෙනස් කිරීම
5. print "Fahrenheit %d" %f පේළිය print "Fahrenheit %f" ලෙස වෙනස් කිරීම

============Theory================
# is a comment
# the calculation gives a floating point data type

>>> k = "user"
>>> v = "niranjan"
>>> "%s=%s" % (k, v)
'user=niranjan' 


The whole expression evaluates to a string. The first %s is replaced by the value of k; the second %s is replaced by the value of v. All other characters in the string  stay as they are

>>> "Name: %s, age: %d" % ('John', 35)
  'Name: John, age: 35' 

C style string formatting:

"%d:%d:d" % (hours, minutes, seconds)


>>> print "Today's  stock price: %f" % 50.4625  
50.462500
>>> print "Today's stock price: %.2f" % 50.4625
50.46
>>> print "Change since yesterday: %+.2f" % 1.5
+1.50

No comments:

Post a Comment